ආධාර සහ පරිත්‍යාගයන්

Red-Lotus-Donations

රතුපියුම සංවිධානයේ නිශ්චිත ක‍්‍රියාකාරිත්වයකට මුදලින් හෝ ද්‍රව්‍යමය වශයෙන් හෝ ආධාර කිරිමට ඔබට පුඵවන. ඒ සදහා රතුපියුම සමග ඔබේ නමින් හෝ ඔබ අනුස්මරණය කරන්නට කැමති කෙනෙකුගේ නමින්, දායක විය හැකි ය
රතුපියුම ගිණුම වෙත ඔබේ ආධාර යොමු කළ හැකිය.

රතු පියුම සංවිධානය
සම්පත් බැංකුව (තිඹිරිගස්යාය ශාඛාව)
ගිණුම් අංකය : 003460000415