නිතර ආපදා සිදුවන ප්‍රදේශ හඳුනා ගැනීම, අවම කිරීම පෙර සූදානම් වීම සහ කළමනාකරණය යන අංශ තේමාකර ගනිමින් න්‍යායාත්මක හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුළත් පුහුණුවීම් හා දැනුවත් කිරීම් සිදු කෙරේ.