ආධාර සහ පරිත්‍යාගයන්
![Red-Lotus-Donations Red-Lotus-Donations](https://www.redlotus.lk/wp-content/uploads/2023/04/Red-Lotus-Donations-1-300x203.jpg)
රතුපියුම සංවිධානයේ නිශ්චිත ක්රියාකාරිත්වයකට මුදලින් හෝ ද්‍රව්‍යමය වශයෙන් හෝ ආධාර කිරිමට ඔබට පුඵවන. ඒ සදහා රතුපියුම සමග ඔබේ නමින් හෝ ඔබ අනුස්මරණය කරන්නට කැමති කෙනෙකුගේ නමින්, දායක විය හැකි ය
රතුපියුම ගිණුම වෙත ඔබේ ආධාර යොමු කළ හැකිය.
රතු පියුම සංවිධානය
සම්පත් බැංකුව (තිඹිරිගස්යාය ශාඛාව)
ගිණුම් අංකය : 003460000415