ආපදා කළමනාකරණ පුහුණුව

නිතර ආපදා සිදුවන ප්‍රදේශ හඳුනා ගැනීම, අවම කිරීම පෙර සූදානම් වීම සහ කළමනාකරණය යන අංශ තේමාකර ගනිමින් න්‍යායාත්මක හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුළත් පුහුණුවීම් හා දැනුවත් කිරීම් සිදු කෙරේ.