රතු පියුම – ස්වාමින්වහන්සේලා හට උපහාර තිළිණ ප්රදානය කිරීම..

ස්වාමින්වහන්සේලා හට උපහාර තිළිණ ප්රදානය කිරීම. ZOOM
රතු පියුම ශිෂ්‍යත්ව ප්රදානය කිරීම

රතු පියුම ශිෂ්‍යත්ව වැඩසටහන ස්වාභාවික විපත් වලදී අසරණ තත්ත්වයට පත් වූ හා ආර්ථික දුශ්කරතාවයෙන් පෙළන දරු දැරියන් හට අධ්‍යාපන ආධාර ශිෂ්‍යත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කරණු ලැබේ. මේ යටතේ පසුගිය කාලවලදී ගංවතුරින් අසරණ තත්ත්වය පත් කළුතර, ගාල්ල, වැනි ප්‍රදේශ වල දරු දැරියන්ට මෙන්ම අනුරාධපුර තඹුත්තේගම ප්‍රදේශයේ වකුගඩු රෝගයෙන් අසරණ තත්ත්වයට පත් පවුල්වල දරු දැරියන්ට අධ්‍යාපන ආධාර ලබාදීමට […]
රතු පියුම – ප්‍රථමාධාර පුහුණු වැඩසටහන්

ප්‍රථමාධාර පුහුණු වැඩසටහන් දිවයින පුරා නිතර ආපදා වලට ලක්වන ප්‍රදේශවල විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ප්‍රථමාධාර හා ජීවිත ආරක්ෂණ පුහුණු වැඩසටහන් පැවැත්වීම.
රතු පියුම – වෛද්‍ය උපකරණ පරිත්‍යාග

වෛද්‍ය උපකරණ පරිත්‍යාග අඩු පහසුකම් සහිත රෝහල් වෙත ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඇතුළු වෛද්‍ය උපකරණ කට්ටල ලබාදීම.
රතු පියුම – වෛද්‍ය කඳවුරු

වෛද්‍ය කඳවුරු නිතර ආපදාවන් සිදුවන, පීඩාවට පත් ජනයා වෙසෙන, දුෂ්කර, අඩු පහසුකම් සහිත ප්‍රදේශ හඳුනා ගනිමින් එම ප්‍රදේශ වල ජනතාවගේ පෝෂණ තත්වයන් හා සෞඛ්‍ය තත්ත්වයන් ඉහළ නැංවීම සඳහා වෛද්‍ය කඳවුරු පැවත්වේ. ZOOM ZOOM ZOOM ZOOM ZOOM
රතු පියුම – ආපදා කළමනාකරණ පුහුණුව

ආපදා කළමනාකරණ පුහුණුව නිතර ආපදා සිදුවන ප්‍රදේශ හඳුනා ගැනීම, අවම කිරීම පෙර සූදානම් වීම සහ කළමනාකරණය යන අංශ තේමාකර ගනිමින් න්‍යායාත්මක හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුළත් පුහුණුවීම් හා දැනුවත් කිරීම් සිදු කෙරේ. ZOOM ZOOM ZOOM ZOOM
රතු පියුම – ගංවතුර හා නියන් ආධාර

ගංවතුර හා නියන් ආධාර
රතු පියුම – බෝධිපූජා වැඩසටහන්

රතු පියුම – බෝධිපූජා වැඩසටහන් ZOOM ZOOM
රතු පියුම – තාරුණ්‍යයේ ශ්‍රි පාද සත්කාරය වැඩසටහන

රතු පියුම – තාරුණ්‍යයේ ශ්‍රි පාද සත්කාරය වැඩසටහන ZOOM ZOOM ZOOM
රතුපියුම ආපදා අරමුදල සදහා පෝසිලේන් පහන් අලෙවි වැඩසටහන

රතුපියුම ආපදා අරමුදල සදහා පෝසිලේන් පහන් අලෙවි වැඩසටහන ZOOM ZOOM ZOOM ZOOM ZOOM