රතු පියුම ශිෂ්‍යත්ව වැඩසටහන
ස්වාභාවික විපත් වලදී අසරණ තත්ත්වයට පත් වූ හා ආර්ථික දුශ්කරතාවයෙන් පෙළන දරු දැරියන් හට අධ්‍යාපන ආධාර ශිෂ්‍යත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කරණු ලැබේ.
මේ යටතේ පසුගිය කාලවලදී ගංවතුරින් අසරණ තත්ත්වය පත් කළුතර, ගාල්ල, වැනි ප්‍රදේශ වල දරු දැරියන්ට මෙන්ම අනුරාධපුර තඹුත්තේගම ප්‍රදේශයේ වකුගඩු රෝගයෙන් අසරණ තත්ත්වයට පත් පවුල්වල දරු දැරියන්ට අධ්‍යාපන ආධාර ලබාදීමට කටයුතු කර ඇත.
තවද වෛද්‍ය විද්‍යාල වල මෙන්ම විශ්වවිද්‍යාල වල වැඩිදුර අධ්‍යාපන ලබන ශිෂ්‍ය-ශිෂ්‍යාවන් හට ද අධ්‍යාපන මූල්‍ය ආධාර ලබා දෙනු ලැබේ.
රතු පියුම සංවිධානය 2011 අංක 08 දරණ පාර්ලිමේන්තු පනතින් සංස්ථාපිතය
රතු පියුම සංවිධානය
ජාතික සහන සේවා බෞද්ධ සංවිධානය
අංක 117/44, හොරහේන පාර, රුක්මලේ,
පන්නිපිටිය, ශ්‍රී ලංකාව
දුරකථන : +94 11 207 62 86| +94 77 867 77 85
වෙබ් : www.redlotus.lk
විද්‍යුත් ලිපිනය: info@redlotus.lk