red-lotus-logo-si

වෛද්‍ය කඳවුරු

නිතර ආපදාවන් සිදුවන, පීඩාවට පත් ජනයා වෙසෙන, දුෂ්කර, අඩු පහසුකම් සහිත ප්‍රදේශ හඳුනා ගනිමින් එම ප්‍රදේශ වල ජනතාවගේ පෝෂණ තත්වයන් හා සෞඛ්‍ය තත්ත්වයන් ඉහළ නැංවීම සඳහා වෛද්‍ය කඳවුරු පැවත්වේ.