red-lotus-logo-si

ප්‍රථමාධාර පුහුණු වැඩසටහන්

දිවයින පුරා නිතර ආපදා වලට ලක්වන ප්‍රදේශවල විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ප්‍රථමාධාර හා ජීවිත ආරක්ෂණ පුහුණු වැඩසටහන් පැවැත්වීම.