ජාතික සහන සේවා බෞද්ධ සංවිධානය
දැක්ම
ආපදා අවස්ථාවන්හි දී සාමාජික ආයතන මගින් සියළුම සත්වයන්ගේ දුක් වේදනා සන්සිඳුවීම, අවම කිරීම හා වැළැක්වීම අරමුණු කොට ජීව හිතවාදී විවිධ ක්රියා ප්රවර්ධනය කිරීම හා ඒ සඳහා උනන්දු කරවීම සඳහා වූ ප්රමුඛතම බෞද්ධ සංවිධානය බවට පත් කිරීම.
මෙහෙවර
මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්රහ්ම විහරණ මත පදනම්ව ශ්රී ලංකාව තුළ ජීව හිතවාදී සේවාවන් සඳහා සම්පත් බැංකුවක් ලෙස ක්රියා කිරීමෙන් සහ ඵලදායිතා සම්බන්ධීකරණය, සහයෝගීත්වය සහ ජාලවීම තුළින් ප්රාදේශීය සහ ජාතික වශයෙන් ඕනෑම ස්වභාවික ආපදා අවස්ථාවක දී වැඩි සූදානමක් ඇති කිරීමෙන් සියළු සත්වයන්ගේ දුක් වේදනා සන්සිඳුවීම, අවම කිරීම හා වැළැක්වීම සහ එවන් ආපදාවකට අවබෝධයෙන් හා ඉවසීමෙන් යුතුව මුහුණදීමට හැකි වන පරිදි බෞද්ධ ජීවන ප්රතිපත්ති වලට යොමු කරවීම.
රතු පියුම – ක්රියාකාරකම්
රතු පියුම සංවිධානය 2011 අංක 08 දරණ පාර්ලිමේන්තු පනතින් සංස්ථාපිතය
රතු පියුම සංවිධානය
ජාතික සහන සේවා බෞද්ධ සංවිධානය
අංක 117/44, හොරහේන පාර, රුක්මලේ,
පන්නිපිටිය, ශ්රී ලංකාව
දුරකථන : +94 11 207 62 86| +94 77 867 77 85
වෙබ් : www.redlotus.lk
විද්යුත් ලිපිනය: info@redlotus.lk